
(ටී.කේ.ජී.කපිල)
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස අතර තරුණියන් 04 දෙනකු සහ තරුණයන් 10 දෙනකු ඇතුළත් බව කියයි.
මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd