(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙ වැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝයි නුවර මිනිස්සු... මේ වගේ කිසිම වැඩකට නැති අත උස්සන්නයි, පාර්ලිමේන්තුවේ සීට් පුරවන්නයි මේ වගේ බණ්ඩක්කා චරිත පාර්ලිමේන්තු යවන්නේ නැතුව හොඳට බලලා මාලිමාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් යවන්නකෝ...!
දැන් මෙයයි, වෙන්න මුදල් ඇමැතියි එකම පක්ෂයේ. එතකොට පක්ෂයේ සාමූහික යෝජනාව හර්ෂ නම් මෙයා කොහොමද පත් වුණේ? විපක්ෂය මෙයාව නම් කළත්... මෙයා පක්ෂයේ මතයට පිටින් ගිහින්නේ. කෝ අර කේසර සිංහ නායකයා? දැන් මොනවා කියයිද දන්නෑ...?
ජනතාව මුලා කරනවා. මෙයාගේ සහෝදරයා අනික් පැත්තේ... අනෙක තමන්ගේ පක්ෂයේ කෙනෙක් කපාගෙන යන මිනිස්සු ඡන්දයකදී මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්න තියෙන්නේ.
නොදන්න කෙනෙක් පත්කර ගත්තාම ආණ්ඩුවට ලේසියි.