
(සුජිත් හේවාජුලිගේ)
හදිසියේ මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතා අපේක්ෂකයෙකු ලෙස නොසලකා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඔහු වෙනුවෙන් වෙනත් අයකු නම් කරන ලෙසට ඉල්ලීම් කළත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ඉල්ලයාස් මහතාගේ නම දිගටම සඳහන් වන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔක්කෝම එකතු වෙලා එතුමාට ඡන්දේ දුන්නොත් මොකද වෙන්නේ..?
එවිට සියලු දෙනාම මැතිවරණ කොමසාරිස්වරයාට සම්පූර්ණ බලය දී ඇත්තේ ඔවුන් සියලු දෙනාටම අපායට යවන්නටයි...!