
ජනප්‍රිය හොලිවුඩ් නළු මයිකල් මැඩ්සන් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයනවිට මයිකල් මැඩ්සන් 67 හැවිරිදි විය. මරණයට හේතුව හෘදයාබාධයක් යැයි පැවැසෙයි.
මැඩ්සන් 1957 සැප්තැම්බර් මාසයේදී චිකාගෝ හි උපත ලබා ඇති අතර, ඔහුගේ පියා දෙවන ලෝක යුද්ධයේ නාවික හමුදාවේ සේවය කර ඇත.
ඔහු සයිඩ්වේස් ඇතුළු චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. රෙසවුවා ඩෝග්ස්, කිල් බිල් ආදිය මයිකල් මැඩ්සන් රංගනයෙන් දායක වූ ජනප්‍රිය චිත්‍රපටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd