(චාපා මධුභාෂිණි සහ කරුණාරත්න ගමගේ)
තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති.
කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000සකට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.






(කරුණාරත්න ගමගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොවියන් නොවේ. අඹුඩය අඳින , ලෝකෙට වස විෂ කවන, හැම එකම දියව් දියව් කියලා පවතින රජයෙන්ම හිඟා කන නින්දිත කළුකඩ ව්‍යාපාරිකයන්.
සර් හොඳටම කලා නම්, ඇයි මිනිස්සු මෙහම පාරට බහින්නේ? ඇමරිකානු මිනුස්සු හිනාවනවා ඇති. මේ සර් අඩු තරමින් මරණාධාර සමිතියකටවත් නායකත්වය දෙන්න සුදුසුකම් නැත.
අපි තමයි හොඳටම කළේ.
විපක්ශය අසරණ ගොවියන්ව කුලප්පු කරනවා ඒකයි මෙතන ප්‍රශ්නේ. රටට පොහොර හිඟයක් නෑ. හමුදාවෙන් කාබනික පොහොර නිශ්පාදනය කරනවා, ඊයේ පමණක් මෙට්‍රික් ටොන් 30000ක් මහින්දානන්ද ඇමතිතුමා මැදිහත් වෙලා ගෙනාවා. ගොවියන්ට මේ දෙවල් හරියට නිවේදනය වෙන්නේ නෑ.
රටටම වස කවලා අපේ පස් නැති කරන්න හදන කම්මැලි ගොවි රජාලා .මේකේ පිටිපස්සේ කවුරු හරි ඇති හිටන්
මේ කාලකන්නි ටික දැන් උත්සහ කරන්නේ යන්තම් අඩුවෙලා තියෙන මරණ ටික වැඩි කරගන්න. මේ ෂයිලොක් ල ඉන්නකම් රට ගොඩ දාන්න දෙන්නේ නෑ. මේ ගොවි රජුන් නොවෙයි මිනී මරුවෝ ටිකක් එක පැත්තකින් වස කවනවා මදිවට වසංගතයත් පතුරවනවා.
හැමෝම කියන්නෙ ගොවියො කරපුවයි, ගුරුවරු කරපුවයි විතරයි. කවුරුත් කතා කරන්නෑ අපි කරපුවා. අපි තමයි හොඳටම කළේ හිටන්...
බෝම්බ දාපු එවුන්ට පඩි ගෙවපු එවුන් රට පාලනය කරනව.. වහල්ලු ටිකක් අන්දන්න බොරුවට රඟපානවා කොහෙවත් යන මිනිස්සුන්ගෙන් පළිගන්න