(දිලිප් ජයසේකර)
හම්බන්තොට ප්‍රදේශ කීපයක මන්ද පෝෂණ තත්ත්වය සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් හෙළි කර ගත් හමිබන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.ජී.චමල් සංජීව මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් පරිපාලන පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවශයෙන් කටයුතු කළ වෛද්‍ය චමිල් සංජීව මහතා හම්බන්තොට කොට්ඨාසයේ සිදු කළ සමාජ සමීක්ෂණයකදී අනාවරණය වූ තොරතුරු ප්‍රකාශ කළේය. පාලකයන් මේ වෙලාවේ කළ යුත්තේ මගේ වැඩ තහනම් කරන එක නොවේ පෙන්නලා දුන් කරුණු හෙයා බලා අවශ්‍ය තීන්දු ගන්න එක බව ද චමිල් මහතා කියා සිටියෙය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි අපි මන්ද පෝෂණයට උත්තර දෙන්නේ...!
ඔව්,. අද අප රටේ කෑමවේලක් හොයා ගන්න බැරිව බඩගින්නේ ඉන්න අයත් 3න් වේලටම සිටුවරුන් සේ ඉස්තරම්ම ආහාර ගන්න අයත් කීදෙනෙක් ඇත්ද?
ඇවිල්ලා බලන්න ,අපි කන හැටි .ආයෙත් එක එකාගේ වැඩ තහනම් කරන්න ඕනේ නැහැ .යකෝ සම්බෝලයි බතුයි දවස් 7ක් විතර එක දිගට කෑවම තොපි හිතන්නේ හරි කියලද?මූසල කාලකන්නි පර දේශපාලකයෝ
දේශපාලුවන්ට පුළුවන් ඕනේ තරම් බොරු පොරොන්දු දීලා බලය ඇවිත් මිනිස්සුන්ට කොකා පෙන්වන්න.ඒත් දොස්තර කෙනෙක් සමීක්ෂණයක් කරලා ඒකේ ප්‍රතිපල රටට කිවුවාම මේ අම්බරුවන්ට මල පනිනවා.මේක හරියට මිනිහෙක් මැරුණම හංගාගෙන ඉන්නවා වගේ.කී දවසක් හංගන්න පුලුවන්ද ?මිනිය කුනු වෙලා හතර අතේ ගඳ ගහනකොට කොහොමද හංගන්නේ ?
දැන් ඔක්කොම හරි
නාමල්ට කියන්න හි…හී...!
දරුවන්ට හරියට කන්න නැහැ... මන්ද පෝෂණය... මේවා හංගගෙන දරුවන්ට මහා අපරාධයක් කරන්නේ. මේවාට සාපවේවි..!
හොඳ වැඩක්.. ඕන එකයි, එපා එකයි මිඩියාවලට කියන්න රජයේ සේවකයන්ට පර්මිෂන් නෑ. අපේ රටේ විතරයි හැමෝම මීඩියා පොරවල් වෙන්න හදන්නේ..!
හම්බන්තොට විතරක් නෙවෙයි... මුළු ලංකාවේම තත්වේ ඕක තමයි. මේ බඩු ගණන් යන විදිහට මිනිස්සු දරාගන්නේ කොහොමද?
මොන විකාරද? අර දළු කන ගමේ ළමයි තුන්වේලම කන්නේ වෑංජන 06ක් එක්ක. මේක ලංකාව... අපේ පරිපාලන නිලධාරීන් ඔන්න ළමා මන්දපෝෂණය ගෙන දුන්නු උත්තරේ... මේ දොස්තර මහත්තයා අංගොඩ යවාවිද දන්නේ නෑ.
ඒයි ලාල්, මීඩියා වලට කිව්වේ මේවාට උත්තර සොයන්න...
ඔහු ගැන පරීක්ෂණයක් කරාවි යැයි සිතමු. ඇතැම් විට තවත් NGO නඩයක අවශ්‍යතාවක් මත මුදල් ලබාගෙන එවැනිි ප්‍රකාශ කළ හැකිය. රට හිඟන තත්ත්වයට දා බිත්තියට හේත්තු කරගෙන පහර දීමේ න්‍යායක් ක්‍රියාත්මක වනවා විය හැකිය. ඔහුට එවැනි සම්බන්ධතා නැත්නම් සහ කළ සමීක්ෂණය නිවැරදි නම් ඔහුට ගෞරව කර පෝෂණය සම්බන්ධ ගැටලු වලට පිළිතුරු සෙවිය යුතුයි...
හැමෝම ලෙඩ වෙන බව මතක තියාගන්න.