IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මන්ත්‍රී රියදුරන්ටත් බංගලාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී  සාකච්ඡා කෙරිණ.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (5)

මන්ත්‍රී රියදුරන්ටත් බංගලාවක්

Warnasinghe Sunday, 22 June 2025 05:52 PM

පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීමේ වගකීමත් එම රියැදුරන්ටම පවරන්න. නැතිනම් හරක්ගාලක් වගේ වේවි...!

:       1       33

පොඩිඑකා Monday, 23 June 2025 08:35 AM

නිකං ඉන්න වෙලාවෙ බංගලාවලට ගාල් කරන්නෙ නැකුව, උබර් හරි පික්මී හරි දුවන්න කියන්න. එතකොට ඒකෙං එයාලගෙ පඩියයි, තවත් අමතර ආදායමකුයිත් හොයාගන්න පුළුවං.

:       2       4

ගුණරත්න Monday, 23 June 2025 10:21 AM

ඇයි මන්ත්‍රීලාට රියදුරන් ඕන? බටහිර රටවල වගේ තමන් බයිසිකලේ නැගල කෝච්චියේ නැගල යනවා කියල නේ පාණ්ඩුව කිව්වේ? ඉතින් එහෙම කරන්න, අපෙන් බාධාවක් නැහැ.

:       3       7

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 11:18 AM

අවුරුදු 76ක පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් කවුරුත් හිතුවේ නැති දේවල් , සිරකරුවෝද මනුශ්‍යයෝය කිව්වට මන්ත්‍රි රියදුරුන් සත්තු වගෙයි දැකලා තියෙන්නේ.

:       0       0

Kamal Koyrala Monday, 23 June 2025 02:53 PM

මෙය හොඳ අදහසක්. මන්ත්‍රී රියදුරන්ට වගේම පාර්ලිමේන්තුවට එන ආයතන ප්‍රධානීන්ගේ අයත් ඇතුළත් කරන්න. එමෙන්ම පාර්ලිමේන්තු අයට පමණක් සීමා නොවී, ළඟම සෑම ඩිපෝවක්ම පහසුකම් සහිත ඒවා ලබා දී එකී නිවස පිරිසිදුකට මෙන්ම අබලන් නොකර භාවිතා කිරීමට උපදෙස් සහ ඒවාට දෙන දඩුවම්ද ඇතුළත් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site