IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මනෝ ගනේෂන්ට කොවිඩ්

 

(යොහාන් භාසුර)

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.

‘රැෆිඩ් ඇන්ටිජන්’ පරීක්‍ෂාවෙන් තමන් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බව මනෝ ගනේෂන් මහතා අද (17) පස්වරුවේ සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.

මනෝ ගනේෂන් මහතා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ද සහභාගී වී නොමැති බවත් පාරිලිමේන්තු සැසිවාරයට ද සහභාගි වී නොමැති බව ඒ මහතාගේ සමීපතමයෙක් පැවසීය.

මනෝ ගනේෂන් මහතා පසුගිය 11 වැනිදා සිට උණ රෝගය වැළදී සිටි බව ද දැනගන්නට තිබේ.



අදහස් (3)

මනෝ ගනේෂන්ට කොවිඩ්

සමරේ Thursday, 18 November 2021 11:30 AM

අපි ඡන්දය නොදෙන කෙනෙක් වුවත් මෙතුමා මොළය පාවිච්චි කරලා අනුන්ට ලෙඩ බෝ කරන්නේ නැතුව හැසිරීම ගැන අගය කරන්න ඕන. ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       1

Nuwnathi Thursday, 18 November 2021 11:35 AM

මේ ජාති වාදී මනුස්සයාට හොද වැඩේ

:       0       0

Senarath Thursday, 18 November 2021 01:00 PM

තව සති 2 ක් යනකොට විරෝධතාවයේ ප්‍රතිපල හොඳටම බලාගන්න පුළුවන් .අම්බරුවෝ ලෙඩ උනාට අපිට දුක නැහැ .එත් මේකෙන් වෙන්නේ නැවතත් එදා වේල සොයාගෙන කන අහිංසකයන්ට බඩගින්නේ ඉන්න වෙන එක .ඒක ගැන තාමා දුක

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site