IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකෙරේ


 
 

 


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා සිහි කිරීමේ අවස්ථාවක් බොරැල්ල සුසාන භූමියේදී අද (8) පැවැත්විණි. 
 
මෙම අවස්ථාවට වික්‍රමතුංග පවුලේ ඥාතීහු, මාධ්‍යවේදීහු, මැති ඇමැතිවරු මෙන්ම  විදෙස් තානාපතිවරුන්  ඇතුළු පිරිසක් සහභාගී වුහ.



අදහස් (8)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකෙරේ

Sapumal. Tuesday, 08 January 2019 12:36 PM

"සොයුරාණනේ නුඹ මැරු ඒ මැර කල්ලී " " බලයට එන්න දඟලයි විසිකොට සල්ලී " " කල පව් අමතකව සටනට යළි එල්ලී " " දඟලනු පෙනේ සමගින් ඒ සිරි මල්ලී " " කොපමණ දැගලුවත් කල පව් පලදීම " " සිදුවී තිබෙන බව පෙන්වයි පිරිහීම " " සිතුවත් කරන්නට කල පව් සේදීම " " අනුවණ කමක් බව වැටහෙයි ළඟදීම "

:       0       23

lal kalansooriya Tuesday, 08 January 2019 02:31 PM

සාමයේ සැතපේවා!!!

:       0       0

chandima Tuesday, 08 January 2019 07:02 PM

මෙහෙම වෙලාවකදීවත් මෙතුමාව මතක් කරන එක හොඳයි. නැතිනම් දැනටමත් ප්‍රභාකරන් කවුද කියලා අමතක වෙලා ඉන්න අපේ අය මෙතුමාගේ නම ඇහෙනකොට, කවුද ඒ කියලා අහන්න බැරි නැහැ.

:       0       0

thridu Tuesday, 08 January 2019 07:27 PM

මේ මනුස්සයාව මරපු කෙනෙක් හොයන්න බැරිරටක් මේක... මේක ස්වභාවික මරණයක්ද..?

:       0       0

Chanak los angeles Wednesday, 09 January 2019 03:37 AM

මේ කුරිරු මිනී මරුමත් අවිනිශ්චිත ගිනුමටද බැරවෙන්න සලස්වන්නේ ?

:       1       4

Hafeel Wednesday, 09 January 2019 07:21 AM

මැති ඇමතිවරුන්ට ලජ්ජා නැද්ද මෙතනට එන්න. ලසන්තගේ මළ උඩින් බලයට ඇවිත් දැන් අවුරුදු හතරයි.

:       0       16

siri Wednesday, 09 January 2019 10:05 AM

මේ ගැන ලංකාවේ වාරණයට ලක්ව ඇති "ලංකා ඊ නිව්ස්" පලකර ඇති සටහනක මෙසේ දැක්වෙයි. "ලසන්තගේ ඝාතනය ගැන සෙවීම උඩට ආවේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව වුවද ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් හයක්, හතක් පමණ යොදවද්දී ලසන්තගේ මිනීමරුවා ලෙසට චෝදනා නැඟෙන අයෙකුගේ ආරක්ෂාවට පොලිසියේ විශේෂ කාර්ය බලකා සෙබලුන් 48ක් යොදවා තිබෙන පරිසරයක අපි තවමත් ලසන්ත ඝාතකයන් ඇල්ලුවේ නැතැයි ආඩාපාලි කියමු. ලසන්ත සේම හෝ ඔහුටත් වඩා ජාත්‍යන්තර තලයේ කීර්තියක් අත් කරගත් කතුවරයෙකු වූ සිවරාම් හෙවත් තාරකී ඝාතනය ගැන සියළුම දෙනා කට වසා ගෙන සිටිති. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර වසර9 කි. ලංකා ඊ නිව්ස් ගිනි තබා වසර 8 කි. ගිනිතැබූ විට ප්‍රථමයෙන්ම ඒ ගැන නිරීක්ෂණයට ආ අය අතර වත්මන් අගමැතිවරයා ද විය. ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන පරීක්ෂණයක්වත් නැත. මාධ්‍යවේදීන්ගේ මළ මිනී උඩින්, ගිනි තැබූ මාධ්‍ය ආයතනවල අළු මතින් බලයට ආ යහපාලන ආණ්ඩුව දෙවන වරටත් බලය තහවුරු කර ගැනීමෙන් පසු දැන් කරමින් සිටින්නේ කුමක්ද? මේ සියළු පරීක්ෂණවලට බාධා කළ අයෙකු සමග යලි සම්මුති ගසමින් නිදි වැදීමත් ඇමැතිධුර ගැන එකිනෙකා මරා ගැනීමත් නොවේද?"

:       0       110

Renuja Thursday, 10 January 2019 03:46 PM

ප්‍රේමදාසගේ කාලෙ මාරපු අයවත් මතක්කරනවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site