(සුජිත් හේවාජුලිගේ සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි )
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වෙනිදා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටසට ඇතුළත් වන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වාවු ප්රදේශයයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මෙයට මාස නවයකට පෙර නිම කිරීමට නියමිතව තිබුණද කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට සිදුවීම නිසා සිදුවූ ක්‍රියාදාමයෙන් එහි ප්‍රමාදයක් ඇතිවූ බව ඇමැතිවරයා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් ජනතා අයිතියට පත් කරන්න දෙයක් නැහැ. කොහොමත් අයිති ජනතාවට තමයි..
හරි වියදම් නේද
මම ඉන්නෙ දියුනු බටහිර රටක.අය වැයෙන් වැඩිම මුදලක් වෙන්කරන්නෙ මාර්ග සංවර්ධනයට.මෙයින් වැඩිම රැකියා ප්‍රමානයක් බිහිවෙන බව කියවෙනවා.ලංකාවේ අහන්නෙ පාරවල් කන්නද කියලා.රටවල් දෙක හරිම වෙනස්.
කන් කන් බූරු ,සින් සින් නෝරු ...දුවලා ගිහිල්ලා කුරුණෑගල කුඩු කරපු පැරණි ගොඩනැගිල්ල නොවැම්බර් 16 වැනිදා පටන්ගන්න
හරි හරි ඊළඟ කොටස පටන් ගන්න මට සාක්කුවට කොටස දාගන්න ඕනේ
මෙයාලා හිතාගෙන ඉන්නේ වැරදි කරපු අයව හිරගෙවල් වලට දාන එකට කියන්නේ පළිගන්නවා කියලා.
මහජන මුදල් වලින් පාරවල් හදලා මේවයින් ලකුණු දා ගන්නෙ දේශපාලුවෝ.
බිග්බෙන් මහත්තයෝ, ඔය කියන විදිහට මුලු ලංකාවටම තාර දාලා එකම මාර්ගයක් බවට පත්කළොත් රස්සාවල් බොහොම ලැබෙයි නේද?
සාමාන්‍ය ජනතාවට උසස් මාර්ග ප්රදානය කෙරෙන නමුත් කොමිසම වන දේශපාලකයන්ට ඉතා වැදගත් දේ ලැබේ. මෙය ජනතාවගේ සාමාන්‍ය අදහසයි.
ඉතා හොඳ පුවතක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසට මුල පිරුවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, යහපාලන රජය කාලේ පටන් ගෙන කිලෝමීටර් 41න් 37ක් වැඩ අවසන් කරා වසර දෙකකදී. ඉතිරි කිලෝමීටර් 4 හදන්න මේ ආණ්ඩුවට වසර 2ක් ගියා. මම මේ වැඩේ සම්බන්ධයෙන් දන්නා කෙනෙක්.. මොකද මමත් මේකේ වැඩ කළා. තවත් කාරණයක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ලංකාවේ කොම්පැනිවලට අධිවේගී මාර්ගය හදන්න දුන්නේ, එ්කත් කිරිඇල්ල මහත්තයා ගත්තු ඉතා හොඳ තීරණයක්.. ඒ තීරණය නිසා අද අපේ ආයතන වලටත් ලෝකේ අනික් රටවල කොන්ත්‍රාත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයෝ, දේශපාලනය කුමක් වුණත් ඔබතුමාට පින් මේ වැඩේ කරට අරන් කරලා දුන්නාට...