IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන

(නිමල් ජයරත්න)

පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ  අදහස් ඉදිරිපත් කළේය.

බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ.

,ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ. දැන් මම හිතුවා මේක අලුත් විදිහටවත් කියල බලන්න.

පරිසරවේදීන්, කෝටිපතියෝ, වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නැහැ. අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නේ පයින්, ළමයි පාසල් යන්නේ පයින්. එතකොට කොයි මොහොතේ අලියෙක් ගහලා අපිව මරල දායිද දන්නෑ. කියමින් උපුල් හෙටිනායක මහතා ඔළුවෙන් හිට ගෙන එලෙස අදහස් දැක්වූයේය.

 



අදහස් (7)

මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන

Priyantha Dissanayake Friday, 20 December 2024 10:02 PM

සියල්ල දත් මානුසිකම පිරිසනේ දැන් රට පාලනය කරන්නේ. ඒ නිසයි මෙහෙම වෙන්නේ....

:       11       8

ලක්විදුSaturday, 21 December 2024 05:59 PM

ප්‍රියන්ත දිසානායක කියන කතාව ඇත්ත, නැත්නං මෙලහකට මෙයා අහවල් එකෙන් අල්ලලා එල්ලලා.

:       1       3

පිටරටවැසියා Friday, 20 December 2024 11:04 PM

දශක හතක පළපුරුදු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ ආනිසංස...

:       4       11

SAM Saturday, 21 December 2024 03:52 AM

පරිසර වේදීන්, වනජීවී නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. බොරුමයි කරන්නේ.

:       0       1

පොඩිඑකා Saturday, 21 December 2024 04:59 PM

සරමකුත් ඇඳගෙනම රනිල් මුත්තාගේ ගෙදර ඉස්සරහ ඔහොම කරන්න අයියා...

:       3       2

යෝගා Saturday, 21 December 2024 05:33 PM

ඇයි ඔයා නලින්ද ජයතිස්සව කොපි කරන්නේ?

:       3       2

රම්සි Saturday, 21 December 2024 09:52 PM

මූණ නිකං ජොනියගේ වගේ පේන්නේ මට විතරද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site