
(ටී.කේ.ජී.කපිල)
කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවට අලුත උපන් කුඩා බිළිඳකගේ සිරුරක් දමා තිබියදී , ප්‍රදේශවාසීන් දැනුම් දීමමත සොයාගත් බව කටුනායක පොලීසිය කියයි.
පිරිමි දරුවකු මෙසේ,කුඩා පොලිතීන් බෑගයකට දමා, ගගේ පාළම මත සිට ගඟට විසි කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පහළ කරති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිළිඳෙක් ලොවට බිහිවන්නේ බිළිඳාගේ වුවමනාව මත නොවේ... දෙමාපියන් නිසයි. බිහිවුණාට පසුව මරාදැමීම මහා පාපයක්... ඔවුන්ට මෙම වරදින් ගැලවෙන්නට ලැබෙන්නේ නැහැ. සත්තයි..