IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදලිගේ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 67 ක් මෙසේ රැගෙන ගොස් ඇති බව ද දැනගන්නට තිබේ. 



අදහස් (6)

මුදලිගේ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට

sam Friday, 24 February 2023 10:27 AM

ඇප කොදේසි කඩ කිරීම නිසා මෙදා පාර නම් එලියට එනවා බොරු.

:       7       31

SanthuFriday, 24 February 2023 12:08 PM

ඔව්, ඇත්ත මෙයාව එළියට දාන්න එපා... මහ එවුන්ට කඩේ යන මේ වගේ අයගේ සරසවි වරම් සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න...

:       9       18

saliya Friday, 24 February 2023 10:47 AM

වයස අවු 30 ක මිනිහෙක්. අපේ බද්දෙන් නඩත්තු වන සරසවියේ.., නේවාසිකාගාර වල පදින්චිය​... සමස්ත සරසවි පද්ධතියටම කරන වියදමත් වතුරේ.. තවත් ඉඩ දෙනවාද මොහුට​ ?

:       7       17

උපාලි Friday, 24 February 2023 10:56 AM

ඇප දෙන්න ඔන නැහැ. අර ඉසටාලිනයගෙත් එක්ක ඔලුවට ගලක් ගැටගහල මුහුදට දැමීමනම් ඇති. අපේ තරුන පරපු විනාශ කරන වැද්දො.

:       6       16

P.G goonawardena Friday, 24 February 2023 12:27 PM

මෙන්න මෙයාට මේ පාරවත් හොඳ තැග්ගක් උසාවි තීන්දුවෙන් පස්සේ යන තැනින් දෙන්නකෝ.. පුදුම හිසරදයක්නේ යකෝ මේ වැද්දා දෙන්නේ...

:       8       18

Prase Friday, 24 February 2023 01:02 PM

මෙයට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි... රටේ ජනතාවගේ බදුමුදල් විනාශ කරනවා.

:       4       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site