(නිමන්ති රණසිංහ)
ව්‍යාජ ලෙස කොටස් කරන ලද රන් භාණ්ඩ උකසට තබා රුපියල් එක් කෝටි හාරලක්ෂ අනුදෙදහසක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව යාපනය මල්නාකම් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක හිටපු කළමනාකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරු කොළඹ 13 පදිංචි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත්ම දේ තමයි එ් අය සොරාගත් මුදල් යෙදවූ ආකාරය සොයන එක. පරණ කට්ටිය ආපහු අළු ගසන්න හදනවාලු නේද? දොස්තර කෙනෙකුත් පහුගිය කාලේ අහුවුනේ...