(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා පාර්ලිමේන්තුවේ හිටපු මංත්‍රී කෙනෙක්ද කියලා හිතෙනවා අයවැයෙන් මුදල් සම්මත වුනත් මුදල් ඇමතිවරයා විසින් අදාල වොර්න්ට් බලපත්‍රය අත්සන් නොකලොත් ලේකම්ට කරන්න දෙයක් නැහැ මේක නොදන්නා ජනතාව රැවටීමට කටේ දිවේ නොගෑවී බොරු කියන මේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වොත් රටට කුමක්ද වෙන්නෙ කියලා සිතා තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලන්න කැමතියි.
ඡන්දෙ වෙනුවෙන් අරගල කරමු.