
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දියයුතු බවත් රජයේ මුද්‍රණලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාව ඇති බව ද ඇය පැවසුවාය.
දැනට මුද්‍රණ කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා ඒවා නැවත පරීක්‍ෂා කළ යුතු බව කී ගංගානී ලියනගේ මහත්මිය පොලිස් ආරක්‍ෂාව ගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව ද සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඔහොම යමුකෝ... කොණ්ඩේ බැඳපු මෝඩයින් දැන් නෑ...
නෝනට තේරුනා ආණ්ඩුවට ගොට්ට අල්ලන්න ගියොත් කූරු ගනින්න වෙන්නෙ කියල.
කවදා හරි තනියම තමයි විඳවන්න සිද්ධ වෙන්නේ .බලමුකෝ එදාටත් ඔය ලොඹු හිනාව තියේද කියලා
පින් ජනපතියා ගේ කීමට වැඩ කරන්ඩ ගිහින් හත් පොළේම ගාගන්ඩ උනා?
මෙයාට නම් කවද හරි නඩු දාන්න ඕනෑ කරන්න හදපු වැඩේට. ආණ්ඩුවට ගොට්ට අල්ලන අනිත් රාජ්‍ය නිලධාරීන්ටත් පාඩමක් ඉගෙනගන්න.
කෝ සල්ලි ? ඉලක්කම් වලින් විතරයි සල්ලි වෙනකලේ අවශ්‍ය උනොත් අච්චු ගහන්නම් කියලා හිතාගෙන . දැන් IMF එකෙන් සල්ලි අච්චු ගහන්න දෙන්නේ නැහැ. ඒ නිසා සල්ලි නැහැ ලබන අවුරුද්දෙවත් චන්දේ තියමු
පිනාධිපතිගේ පස්සෙන් යන කොන්දක් නැති කාලකණ්ණි...
දැන් නම් ණයට ගහන්න පුළුවන් වෙයි
ව්‍යවස්ථාවෙ කියල තිබෙන විදිහට චන්දෙට සූදානම් වෙන්න එහෙම නැතිවුනොත් මිනිස්සු ඇවිත් මුද්‍රණාලය සහ ගෙදර වටලාවි , අර දෙවැනි ජයතිලක , ජනක රත්නයක වගේ බය නැතිව කෙලින්ම රටෙ නිතිය ආරක්ශා කරමින් ජනතාවගෙ පැත්තෙ සිටගන්න , නිලදාරින්ව ජනතව විසින් අරක්ශා කරනු ඇත , පාර තොටෙදි දැක්කත් ගරු කරනු ඇත.