IMG-LOGO

මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට

රංජන් කස්තුරි
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (12) නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පවරාදීම කර තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ අතර ඉකුත් දෙසැම්බර් 28 වැනි දා ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබීය.



අදහස් (12)

මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට

Hafeel Friday, 12 April 2019 01:32 PM

ආයිත් ජනාධිපති සහ ආණ්ඩුව අතර සංහිඳියාව පලවන ලකුණු.

:       123       245

samanFriday, 12 April 2019 05:14 PM

ඔය ඔක්කොම සෙල්ලම් තව මාස 6යි.

:       28       389

NishanSaturday, 13 April 2019 12:08 AM

පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදන කොට ආයෙත් රනිල්ව හොඳ වෙලා. අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු.

:       7       78

chandima Friday, 12 April 2019 01:37 PM

හරියට නිකම් අභිසාරිකාවෝ වගේ?

:       93       307

sandy123Saturday, 13 April 2019 05:58 AM

වගේ නෙමයි එහෙම තමයි.

:       1       377

රවින් Friday, 12 April 2019 02:00 PM

හා !! තවත් පුවතක් තිබුණා රාජ්‍ය මුද්‍රණාලයේ මොකක්දෝ වෘත්තිය ක්‍රියාමාර්ගයක් යනවයි කියලත්... "එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින්" කීවා වගේ හෙමින් ශේප් වෙන එක ඇඟට හොඳයි නේද?

:       0       0

Mudali Friday, 12 April 2019 03:11 PM

මේක අර විද්‍යාත්මක ක්‍රමයට කරන වැඩක් වෙන්න ඇති.

:       24       277

Sapumal. Saturday, 13 April 2019 01:35 AM

සෑහෙන දුරට කල්පනා කොට ගත තීරණයක් වගෙයි පේන්නේ. ඒත්, මුද්‍රණ කටයුතු ඇතුලත් වෙන්නේ ජනමාධ්‍යය අංශයට බව උපදේශකවරුන් නොදන්නවා වගෙයි පේන්නේ. මේක අර විද්‍යාත්මක ක්‍රමයට ගත් පියවක් වෙන්න ඇති. ඔහොමම දිගටම යං

:       104       172

රජින්ද Saturday, 13 April 2019 05:05 AM

මේ වගේ මෝඩ විද්‍යාත්මක ක්‍රමයක් මේ තුන් ලෝකෙම නැතිව ඇති. 'රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු' ඉඩම් අමාත්‍යංශයට වැනි කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අමාත්‍යංශ විෂයකට ඇතුලත් කිරීමෙන්ම මේ රටේ තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක වීමේ අවුල කෙතරම්දැයි කිව හැක.

:       215       393

Pranath Saturday, 13 April 2019 02:31 PM

මස්කට් සහ බොල්ට් ඇණ වගෙ. කිසිම ගැලපීමක් නෑ. විද්‍යාත්මක පදනමක් නැතිව රට කරන එකෙ පල වීපාක අපි කවදා වෙනකම් ගෙවන්නද...

:       0       37

mahi Saturday, 13 April 2019 11:41 PM

අමාත්‍යංශ ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධ නැති කෙනෙක් වගේ. මෙය ඇමතිතුමා යටතට පත්වෙනවා මිස දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමක් නොව

:       0       2

Anil Sunday, 14 April 2019 07:52 AM

හොර ඔප්පු ගහන්නද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 228 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site