
(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි.
මියගිය අය අවුරුදු තිහත් තිස්පහත් අතර පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබේ. ඊයේ (24) රාත්‍රි යතුරුපැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි .

( ඡායා -පද්මසිරි ගාර්දියවසම් )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙඩි තැබීම නිසැකවම ආසියාවේ ආශ්චර්යයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
හරියට පසුගිය අවුරුදු 76 පුරාවටම කවදාවත් මිනිස් ඝාතන සහ අපරාධ සිදුවෙලා නැතිව තිබුන රටක් වගේ කතා කරන්න විපක්ෂයේ උන්දලාට හොඳ මාතෘකාවක්.
පන්නපු කන්ටේනර් 323 ආනුභාවයෙන් සිද්ධවෙන දේවල් වගේ. එක අතකට බංකු බංකුටයි මෝඩ විජේපාලටයි බැනලා වැඩක් නෑ. ඔවුන් අසරණ ඇති.
එන්න එන්න වැඩිවන මිනී පාතාලය ඉතා ඉක්මණින් ඉවරයක් කරන්න ඕනෑ... ජනාධිපතිතුමාගේ අවදානයට...
නොයෙකුත දූෂණ, වංචා, මිනීමැරුම් පරීක්ෂණ කෙරීගෙන යන නිසා, සාක්කි වසන් කිරීමට මිනීමරනවාදැයි සැකයි.
ජාතික ආරක්ෂාව නම් ප්‍රශ්නයක් නෑනේ. කොටින්ට ඕනෑ විදිහටනේ වැඩේ යන්නේ. දැන් මානව හිමිකම් උත්තමයෝත් මැදපෙරදිග පහු කරලා මෙහෙට ඇවිත් ඉන්නේ නිවටයින් දැක්ක නිසානේ. සාමාජය තුළ අවිගත්තන් හැමතැනම වගේ. තාම ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ඉවර නැතිව ඇති. ඩෝබි මල්ලිලා කලබල වෙන්න අවශ්‍ය නෑ.