IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මැතිසබයට මාසයක නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අයවැයෙන් පසු සියලුම  මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇත.

පාර්ලිමේන්තුව අවසන් වශයෙන්  ලබන 13 වැනිදා  රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 17 වැනිදාය. එය නව වසරේ පළමු රැස්වීම වේ 

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ( තෙවැනි වර කියවීමේ ඡන්දය) අනිද්දා (8) පස්වරු 5.00ට  පැවැත්වීමට නියමිතය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනිවර කියැවීමේ විවාදය 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඊට පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව ලබන 13  වැනිදා  අඟහරුවාදා දවස පුරා රැස්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.



අදහස් (6)

මැතිසබයට මාසයක නිවාඩුවක්

ravin Tuesday, 06 December 2022 05:07 PM

දවසකට මිලියන නවයක් කාබාසිනියා කරන තැනක් නේද? සඳහටම වසා තැබුවොත් හොඳ නැද්ද?

:       0       9

දාස Tuesday, 06 December 2022 05:50 PM

ඕක හැමදාම වහල තියන්න ඔතන ඉන්නෙ හොරු කප්පමි කාරයො, මිනිමරුවො. රට කාපු හැත්ත.

:       0       9

චන්දන Tuesday, 06 December 2022 07:28 PM

වරෙල්ලකො දැං ගමට. අපි බලාගෙන ඉන්නෙ .

:       1       7

සමන් Tuesday, 06 December 2022 10:00 PM

අනේ පව්. ඒ ගොල්ලන්ටත් අපිට වගේ පඩි රහිත නිවාඩු වෙන්න ඇති !

:       0       0

Nathalie Tuesday, 06 December 2022 11:38 PM

මාසයක් හරි කනක් ඇහිල ඉන්න තියෙනවා නම් මදෑ.

:       0       0

nihal Wednesday, 07 December 2022 09:35 AM

රනිල් මේක පඩි රහිත, දීමනා රහිත නිවාඩුවක් කරන්න... එතකොට ඔතන ඉන්න අයගේ කෙරුවාව බලාගන්න පුළුවන්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site