IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව  ලබන 30  වැනිදා  කැඳවීමට  අදාළ ගැසට් නිවේදනය  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (24)  නිකුත් කරනු ලැබීය.

අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග  සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය  ප්‍රකාරව  හදිසි රැස්වීම කැඳවන බව එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

ඉදිරි අයවැයට අදාල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය  මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න  මහතා පැවසීය.

 



අදහස් (0)

මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 303 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 97 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site