
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General's House ) කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත
මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.
කතානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව
සැලසෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට සැප, ජනතාවට අපා දුක... ඔහොම යමුකෝ...!
රට ගොඩදාගන්න ඇවිත් පරණ අය කරපුදේටත් වඩා සැප ගන්න ගියොත්, ඊළඟ වතාවේ සොරි වෙයි. පළමුව රට ගොඩ දාන්න ජනතාවට පුළුවන් සැප සල්ලි වලට ගන්න. එතකොට හෝටල් වලටත් ආදායමක් හැදෙනවා. අපි මේකට විරුද්ධයි. ආණ්ඩුවේ අය විතරද සැපගන්න ඕනෑ? අපේ බදුමුදල් සැමටම එක සමානව බෙදිලා යන්න ක්‍රමයක් හදන්න.
පාර්ලිමේන්තුවේ මිලට කෑම බීම එක්ක...