
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට නිවාඩු දී ඇති කාල සීමාවේදී ලොකුවට ශබ්දය මතුවන පිළිසකර කටයුතු සියල්ල අවසන් කරන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරන හමුදා නිලධාරීන්ට උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී ලොකු ශබ්දය මතුවන ප්‍රතිසංස්කරණ කටයුතු කළහොත් එය රැස්වීම් කටයුතුවලට බාධාවක් වන හෙයින් මෙම තීරණය ගත් බව එහි උසස් නිලධාරියෙක් පැවසීය
පාර්ලිමේන්තු සංකීර්ණයේ වැසිකිළි ඇතුළු ස්ථාන ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල
වේගයෙන් සිදුකෙරේ. මේ පිළිසකර කටයුතු කරනු ලබන්නේ යුද හමුදා බට පිරිස් විසිනි.
පාර්ලිමේන්තුව පසුගිය 19 වැනිදා අවසන් වරට රැස්වූ පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 6 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පැවැති ආණ්ඩු හමුදාවන් යොදා යම් යම් වැඩ කරනකොට එක්කෙනෙක් කට උල් කර කර අත ගුළි කරකර රටටම කිව්වා හමුදා ලවා කුළී වැඩ කරවා ගන්නවා කියලා. දැන් වැසිකිළි පවා හදවා ගන්නවා. රෑ දැනියෙල්... දවල් මිගෙල්...