IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණයේ ජය සමරති

(ලහිරු හර්ෂණ)

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක  පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ කිරිබත් පිස ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. කොළඹ කොටුවේදී සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ පිරිස එය සැමරූ ආකාරය ඡායාරූපවල දැක්වේ.



අදහස් (10)

මැතිවරණයේ ජය සමරති

Amith Friday, 07 August 2020 11:32 AM

කිරිබත් කන්නේ කන්ට්‍රැක්ට් කරන්න බලාගෙන ඉන්න කට්ටිය... මොකද ඉස්සරහත් හොද්ද හොඳයිනේ..

:       63       558

Lasantha MahanamaFriday, 07 August 2020 02:56 PM

ඒකනම් සහතික ඇත්ත. මොකද දේශපාලකයින් ගාව ඉන්න සියයට 90ක්ම කොන්තරාත්තු කාරයෝ... වාසියට මිසක් රට ගැන හිතලා වැඩකරන කට්ටිය නොවේ..

:       0       170

kanchana Friday, 07 August 2020 02:12 PM

ශ්‍රී ලංකාවේ මල බතද මේ උයන්නේ...?

:       0       0

Kumara Friday, 07 August 2020 08:46 PM

ධනාත්මකව හිතන්න බැරි ජාතියක් ඉන්න රටක් මේක... නූගත්කමින් 135 වැනි රට කියන එක මේ වගේ මෝඩයින්ගෙන්ම තේරෙනවා.

:       1       209

wasantha rajakaruna Friday, 07 August 2020 11:26 PM

පාර්ලිමේන්තුවේ 225 හොඳ නැහැ. දියවන්නාවට දාන්න කියලා කෑමොරදුන් මොවුන් ආයිමත් මේ ටිකම පත්කරලා එවලා තියෙන්නේ. මේ අයගේ මොලේ අමාරුවක් ඇතිද කොහේද? හාල් කීයද? පොල් කීයද? මෙන්න සතුටට කිරිබත් කන්න යනවා කියන්නකෝ. මෙහෙමත් ජාතියක්... ලංකාවටම එකයි. ලෝකෙටත් එකයි.

:       1       90

jayanada Saturday, 08 August 2020 04:01 AM

පිස්සු මිනිස්සු.. මේ අය නිසා තමයි රට තාම එකතැන... කිරිබත් කන්න දවසක් එනවා ගෝඨා වැඩ පෙන්නලා රට සංවර්ධනය කළ දවසට... එතකන් අපි සියලු දෙනාම එකතු වෙලා ගෝඨාට උදව් කරමු.

:       74       232

pradeepa Saturday, 08 August 2020 07:55 AM

මෝඩ මිනිස්සු... අද කාපල්ලා කිරිබත්, හෙට කාපල්ලා ණයට...

:       1       139

sugath siriwardena Saturday, 08 August 2020 12:46 PM

උගත්, බුද්ධිමත් අය එවන්න කියලා පාර්ලිමේන්තුවට රටේම ඉන්න හොරු ටිකකගේ නම් එවලා ඡන්දෙ දෙන්න කිව්වා. මෝඩ, නූගත් ජනතාව කිව්ව විදිහට කළා වැඩේ... හෙට, අනිද්දා පාන් කියලාවත් කියාගන්න බැරි වෙන නිසා දැන්ම බත්වලට කිරිදාලා කනවා. ලෝක සිතියමේ තිතකින් පෙන්වන දූපතේ සහෝදරයින්ට රජකරන්න විඳින දුකක්. පව් කියලා හිතෙනවා.

:       0       281

damith Saturday, 08 August 2020 09:48 PM

අනේ පව්, තමන්ගේ මහන්සියෙන් රස්සාවක් හොයාගන්න බැරිව රස්සාවක් ගන්න යන අය නේද මේ. පව් අප්පා කිරිබත් කෑල්ලක් වත් කාපුදෙන්. හිතලා මතලා ඡන්දයක්වත් දෙන්න බැරි මිනිස්සුනේ.

:       0       0

sharm warn Monday, 10 August 2020 08:44 AM

කිරිබත් කන්න කන්න... පස්සේ ඉල්ලන් කන්න පුළුවන්නේ ඉතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 156 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site