
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අනිද්දා (6) පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්වීමත් සමගම නිහඩ කාලසීමාව ආරම්භ වූ බව කොමිෂන් සභාව සදහන් කරයි.
මේ කාලය තුළ අපේක්ෂක ප්‍රවර්ධනය, ගෙන් ගෙට යාම ඇතුලු සියලුම ප්‍රචාරක කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිවරණ නිහඩ කාලය ඇරඹේ