IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ කාර්යාලවල ඇමැතිවරුන්ගේ මුහුණු එපා

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති  ඒ ඒ ප්‍රදේශවල මැති  ඇමැතිවරුන් ඇතුළු  දේශපාලඥයන්ගේ රූප  ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස්දී ඇත.

මෙවැනි රූප ප්‍රදර්ශන කිරීමෙන් සිදුවන්නේ නැති ආරවුල් නිර්මාණය වීම  බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවැනි දේවල් ඉවත් කිරීමට පොලිසියට බලය ඇතැයිද ඔහු කීවේය.

බොහෝ අපේක්ෂකයන් කාර්යාල වශයෙන් පවත්වාගෙන යන්නේ මඩු සහ  කූඩාරම් බවත් මේවා කාර්යාල යන නමටත් නොගැලපෙන ඒවා බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
අපේක්ෂකයාගේ ලකුණ සහ  රුව ඇතුළත් කර  බැනර්  කටවුට්  ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි කූඩාරම් පවත්වාගෙන යන බව  කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13134  ක් ස්ථාපනය කිරීමට නියමිතය.



 



අදහස් (1)

මැතිවරණ කාර්යාලවල ඇමැතිවරුන්ගේ මුහුණු එපා

සෙනෙවිරත්න Friday, 30 August 2024 01:39 PM

අපේ පැත්තේ සජබෙ කාර්යාල සියල්ලේම වාගේ ඒක දාන්න මුදල් දීපු පරාජිත අපේක්ෂකතුමෙක්ගේ මූණත් තහඩුව ගහලා තියෙනවා. බොහෝ ඒවා නිකන් අතුපැලවල, ඉටිරෙදි වැල් ඇදලා, නායකයා කතා කරන්නේ පරිසරය ගැන... නමුත් එන් පී පී කාර්යාල ඉතාම උසස් ගොඩනැගිලිවල අරඹා ඇත. අපේක්ෂක රූපය මිස වෙනත් අයගේ රූප නැත...

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site