(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ නිදහසේ ජනතා සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී හෙට (28) උදේ 11.00ට පැවැත්වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd