
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය යටවර ප්‍රදේශයෙන් දරුණු නාය යාමකට ලක්ව තිබේ.
එම දුම්රිය මාර්ගයේ අඩි තිහකට ආසන්න ප්‍රමාණයක් එසේ නාය යාමකට ලක්ව ඇති අතර එම මාර්ගය දුම්රිය ගමනා ගමනය සැලකිය යුතු කාලයකට අඩපණ විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd