
(මහේෂ් කිර්තිරත්න)
2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේරිම්බාර නිලධාරි දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය.
පක්ෂ 95කින් ලැබුණූ බවත් නාම යෝජනා පත්‍ර 81ක් පිළිගත් බව ද දිසාපතිනිය පැවසුවාය.
පිළීගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධින කණ්ඩායම් 8ක් නාම යෝජනා පත්‍ර ලබා දුන් බවත් ද දිසාපතිවරිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරූ කොහොමත් ප්‍රතික්ෂේපයි