(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පෞද්ගලික අපරාධ පැමිණිල්ල වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(14) නියෝග කළේය.
රිට් පෙත්සම විභාග වී අවසන් වන තෙක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව බහාලීමටද අභියාචනාධිකරණය අද(14) නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමක් බාරගන්න බැරුව බාරදූර තනතුරක වැඩ කරන්න අපහසුයි. දැන්වත් තේම් අරන් විශ්‍රාම සුවයෙන් ඉන්න බලන්න. තව තවත් අපකීර්තියට පත් නොවී.