
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීම කල් දැමීමට උත්සාහ කළොත් රට තුළ ලේ වැගිරීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ලේ වැගිරීමක් වෙනවා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙද්දී සිංගප්පූරුවේ සවාරියේ ගියේ ඒ ගැන කිසිවක් නොදන්නා කෙනෙක් හැටියට තමයි හිටපු ජනාධිපති කෙනෙක් හැටියට රටේ ලේ වැගිරීමක් වේවි කියලා තර්ජනය කිරීම සාධාරණයි කියලා කියන්න පුළුවන්ද?
රනිල්ගේ කොපියක්වත් බස්සයිද දන්නේ නෑ.
අඩෝ සිරා ආප්ප කාලා වරෙන් දිනන්න? දිනුම කොහොම වෙතත් ඔයයි, දුමියයි, හිරුණිකායි නිදහස් වෙන දවස එනකම් යකඩ කූරු ගැන ගැන ඉඳියි. තව රොත්තක්ම එකතු වෙයි. එතකොට පාර්ලිමේන්තුව වගේ වෙයි නේද සිරෝ...?
කවුරු දිනුවත් මට කමක් නැහැ... මෙන්න මේ විසකුරු සතුන් ඊළඟ පාර්ලිමේන්තුවට පත් නොවී...
කටින් නම් බතල කොළ හිටවනවා. ඒත් බලමුකෝ ජනමත විචාරණයකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසපු දවසට... ගෝලබාලයොත් එක්කලා ගිහින් හොරෙන්ම අත උස්සයි...