
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජීවන මිල ඉහල දැමීමට එරෙහිව සවිස්ත්‍රී කාන්තා සංවිධානය මාතර නගරයේ දී අද උද්ඝෝෂණයක නිරත විය.
විශේෂයෙන්ම වැඩි වී ඇති ජීවන වියදම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක්ව ඇත්තේ කාන්තාවන් බවත් එම නිසා රජය ඒ පිළිබඳව වහා අවධානය යොමු කල යුතු බවත් ඔවුන් එහිදී අවධාරණය කලාය.
පැයක පමණ කාලයක් පැවති මෙම විරෝධතාවය සදහා මාතර, දෙවිනුවර, ගන්දර, වැලිගම ආදී ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා පාරට බැස්සට ඒක හොයලා බලන්න අපේ දේශපාලකයින්ට වෙලාව නැහැ.
මහපාරෙ අවිනීත ලෙස හැසිරුණා කියලා පොලිසියෙන් අරන් යයිද දන්නේ නැහැ..?
එකවගේ කඩදාසි වගයක්නේ මාතර කාන්තාවන්ට තියෙන්නේ...