IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මාත්‍රා 3 නොගත් අයට පොදු ස්ථාන තහනම් කළ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කෝවිඩ් එන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (02)  ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ .



අදහස් (6)

මාත්‍රා 3 නොගත් අයට පොදු ස්ථාන තහනම් කළ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්

ජගත් ලියනගේ Wednesday, 02 March 2022 03:09 PM

ඔය තුන් වන මාත්‍රාව තනිකර බොරුවක්.

:       0       0

කිරි පුතා Wednesday, 02 March 2022 03:10 PM

මේකට තමයි කියන්නේ නීතිය අවභාවිතා කරනවා කියලා. මිනිසුන්ට පොතේ දැනුම විතරක් තිබිලා වැඩක් නෑ.

:       29       10

fairoosWednesday, 02 March 2022 04:45 PM

අනේ පව්, සර්ගේ තවත් ගැසට් එකක් රිවර්ස්...

:       6       14

සත්‍ය ගවේෂී.Wednesday, 02 March 2022 05:18 PM

කිරි පුතාගේ ළපටි මොළේට නීතිය ගැන කරුණු කාරණා වැටහෙන්නේ නැහැ කියලා හිතෙනවා. ඔන්න එහෙනම් බලන්න නීතිය අනුව ලැබෙන තීරණය...

:       2       18

ජගත් ලියනගේ Wednesday, 02 March 2022 04:32 PM

මිනිස්සුන්ට අකැමැති දේවල් බලෙන් කරන්න හොඳ නැහැ තමයි. අනිත් එක කවුරුවත් දන්නේ නැහැ ඔය එන්නතේ තියෙන අතුරු ආබාධ..! .

:       8       31

ලක්වැසියා Wednesday, 02 March 2022 07:03 PM

ලංකාවේ උසස්ම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනවා. ඉතින් ඒ අනුව කෙනෙකුට රටේ ඕනෑම තැනකට යාමට හා ජීවත්වෙන්න අවසරය තියෙනවා. එහෙම තියෙද්දී රජයේ නිලධාරින්ට අවශ්‍ය ලෙසට නීති පනවන්න පුළුවන්ද කියලා දෙන්න. ඇත්තටම විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෙදකම ඉගැන්වීම කරනවාද? අපි එවැන්නක් දැනුවත් නැහැ. දැනුවත්ව සිටියා නම් අපේ දරුවන් එම පාඨමාලාව සඳහා යොමුකරනවා. අවුරුදු 20කින්වත් උපාධිය ගන්න. මෙම පෙත්සම් ඉදිරිපත් කළ මැතිතුමාට ජයවේවා...!

:       5       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site