
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැනට අහංගම නතරව සිටින ස්පාඤ්ඤ ජාතිකයෙකි.
සැකකරු අත් අඩංගුවට ගැනිමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා හික්කඩුව මත්ද්‍රව්‍ය නාශක කාරයංශ්‍යට බාරදි ඇත.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයා අල්ලයි