
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 250 අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට ආනයනය කිරීම සන්තකය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික තටාංගන අංගනයේ ලුතිනන් කමාන්ඩර් වරයෙකි .
2024 වසරේ ජූනි මස 26වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හොරයින් කිලෝග්‍රෑම් 48 යි ගෑම් 880 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 142 ගෑම් 184ක් සමග මෙරට ධීවරයන් හය දෙනකු බෞද්ධිමය යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිදුකර. විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාර නාවික හමුදා බුද්ධි ලුතිනන් කමාන්ඩවරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු41 ක් වන නුගේගොඩ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd