(සුජිත් හේවාජුලිගේ )
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය
කෙසේ වෙතත් ගුවන් යානා නඩත්තුව වැනි කටයුතු සම්බන්ධයෙන් යම් යම් පිරිස් ඉදිරිපත් වෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්තල ගුවන්තොටුපොළට අභිලාෂ කැඳවයි
Kumara Monday, 26 December 2022 06:53 PM
ආපහු වී ගබඩාවක් කරමු.
විජිත් Monday, 26 December 2022 07:11 PM
ඔය ජරාව ගන්න මෝඩයෝ මේ ලෝකේ නැහැ.හිටියොත් ඉන්නේ මැදමුලන ඉස්කෝලේ නොගිය බයියෙක් පමණයි. ඔය ගුවන්තොටුපොළ වෙනුවෙන් සත්තු කි දාහක් මැරුවාද...? අලින්ගේ ස්වාභාවික මන් පෙත් වසාදමා ඒ සත්තු ඉබාගාතේ සරි සරණ තැනට පත් කලේ කවුද..?ඒ අතරමන්වුන අලින් නිසා ගම්වල මිනිස්සු කි දෙනෙක් ජිවිත වලින් වන්දිගෙව්වාද...? ඔය මගුල හදන්න සුදුසු පරිසර අධ්‍යයනයක් කලාද...? එය වලක්වුයේ කවුද ? මේ සියල්ලටම චුදිතයා , මොලේ අංජබජල් වුන හොර දෙටුවා නාකි මයිනායි.
manjula Monday, 26 December 2022 07:28 PM
පැරිසියේ කරවල විකුණන ඔයාගේ මල්ලිට ඔය කොන්ත්‍රාත් එක දෙන්නද මේ හදන්නේ.
Rajinda Tuesday, 27 December 2022 02:25 AM
කොමිස් එක කීයක් ඉල්ලුවද දන්නෙ නෑ
සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:54 AM
අභිලාෂ , අලුත් නමකින් පරන ක්‍රියාවලියක්, මේ ඇමතිලට ලැජලැජ්ජාවක් නැද්දැ වසර තිහ හතලිහක් ඇමතිකම් කරල ගෙදර යනකාලෙ කිට්ටු වෙනකොට ඔව නැති භංගස්ථාන කරල යන්න?