
(ලක්මි කුඩලිගම)
මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828 ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (4) සවස හමුවී ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ඇට සැකිල්ල දැනට මාස දෙකකට පමණ ඉහතදී මිය ගිය අයෙකුගේ ඇටසැකිල්ලක් බවට පොලිසිය සැක කරන අතර මෙය පිරිමි අයෙකුගේද කාන්තාවකගේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණයක් නැති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ වගා කරන ලද ඉදමක නම් නිතරම මහජනතාව ගැවසෙන තැනක්. අත්හැර දමන ලද පාලු ඉඩමක්වත්ද. නමුත් දුගන්දයක් හමන්නේ නැතුව, වැඩ කරන අය එහි හිටියානම් ඔවුන්ගේ ඇස නොගැටී තිබුණායි කියන එක අදහා ගන්න බැරි පුවතක්. වෙන කොහෙන් හරි එතැනට ගෙනත් දමාපු ඇටසිල්ලක් විය හැකිය