(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයිද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් විය.
අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කීවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ඕනෑම මන්ත්‍රීවරයකුට දැරීමට හැකියාව තිබෙන බවයි.
මයන්ත දිසානායක මහතා මුදල් කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා බව ද මනුෂ නානායක්කාර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ ලගේ කපුටව යන්තම් එලවගත්ත දැන් රනිල්ගේ කපුටා වැඩ පටන් අරන් , දෙන්නම හොට දාන්නේ සල්ලි හසුරුවන තැන් වලට තමයි
අර්බුදයට විසඳුම් වශයෙන් රජය ප්‍රකාශයට පත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල විවේචනය කරන පිරිස්වලට ඒ සඳහා විසඳුම් වශයෙන් කවර හෝ විකල්ප වැඩපිළිවෙළක් නොමැති බව එම පක්ෂ විසින් රටට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොතිබීමෙන් පැහැදිලි වේ. දැඩි විවේචන වලින් හෝ විරෝධතාවලින් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නොලැබේ. මේ දුෂ්කර අවස්ථාවේ සියලු පිරිස්වල වගකීම වන්නේ එකමුතු වී මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වීමයි.
අතීතයේ කතාවක් තිබුනා ............පඩි ගත්තා වගේ කියලා