මත් ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා අද (21) නව දුරකතන අංකයක් හඳුන්වා දී තබේ.
‘1984‘ නමින් හඳුන්වා දී ඇති මෙම කෙටි දුරකතන අංකය නිල වශයෙන් ප්‍රකාශට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීන ජනාධිපතිගේ මොබයිල් නොම්මරේ දුන්නානම් හරි...
දුන්නා වගේ නෙවෙයි මේවාට ප්‍රතිචාර දක්වන්නත් ඕනේ...ඒ වගේම ආපු ඇමතුම් යම්කිසි කාලයක් ඇතුළත වගේම ...එම ඔත්තුව හෝ විස්තරය හදිසියක් හෝ කිසියම් ක්ෂණික අවධානයක් අවශ්‍ය නම් ...ඒ පිළිබඳව සොයා බැලුවද යන්න පිලිබඳ දිනපතා වාර්තා පරික්ෂ කර නිසි පසු විපරම් කර , කවුරුන් හෝ නිසි ක්‍රියාමාර්ග අරගෙන නැතිනම් ඔවුන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ගෙනියන්න...කෙතරම් මහජන මුදලක් වැයකර හෝ නිසියාකාරව මෙය ක්‍රියාත්මක කරන්න....ඒ ආයෝජනය රටක් විදිහට සැවොම අනුමත කරයි හොරු කුඩු කාරයෝ ඇරෙන්න.... ඒ වගේම මෙයට සම්බන්ද නිලධාරීන් ගැන නිරන්තර පරීක්ෂාවෙන් පසුවෙන්න ...ඔවුන් ජාවාරම් කරුවන් සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඉඩ ඇති බැවින් ...