IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි

( සිතුම් චතුරංග)

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කඩු දෙකක්ද සමඟින් මුලතිව් හීදි අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

 මුලතිව් දිස්ත්‍රික් දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත මුලතිව්,මුංගිලාරු ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී සැකකරුවන්,සැකකරුවන් සතුව තිබු මත්ද්‍රව්‍ය හා කඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .

සැකකරුවන් කලෙක පටන් ප්‍රදේශයේ අයිස් අ‍ැතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකොට ඇති බවට සිදුකළ විමර්ශනයන්ගෙන් අනාවරණය වු  බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබි රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක්,කඩු දෙකක් හා මුදලින් රුපියල් 61000 ක් තිබි අත්අඩංගුවට ගත් බවත් කීය.

 

 



අදහස් (0)

මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site