
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
සැකකරු සමග මත්කරල් 20448 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පිටකොටුව පොලිසියට අනුයුක්ත බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී රෙදි පිළි ව්‍යාපාරිකයාට අයත් ගබඩාවක රහසිගතව සඟවා තිබූ මෙම මත්කරල් තොගය සොයාගැනීමට හැකි වී ඇත.
සැකකරු මෙම මත්කරල් තොගය වර්ෂ අවසානයේ සිදුකෙරෙන සැණකෙළි වලට සහ කොළඹ අවට තිබෙන සමාජ ශාලාවලට තොග වශයෙන් මත්ද්‍රව්‍ය සපයන්නට අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු වත්තල හුණුපිටියේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු