(ඉන්දිකා රාමනායක)
15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
පිරිසක් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කියා.
අතවරයට ලක් වූ බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනය සහ තවත් විද්‍යාත්මක තොරතුරු අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය .
අත්අඩංගුවට 26 දෙනා අතර දැරිය ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් පුද්ගලයන් 15 දෙනකු පමණ සිටින බවත් එවැනි ක්‍රියා සඳහා යොදාගත් තවත් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නරුමයින්ට දැඩි දඩුවම් දෙන්න
ලොක්කෙක් නැහැ නේද? හිටියානම් කේස් එක යට... එහෙම නේද? ... තුමනි..
අයාලේ ගිය මවක - අරාජික වූ දුවක , අහෝ කවි නිමිත්තකි - එය ලියා ගත නොහැක , අකාලික මිතුරියක - ගැයූ එක ගීතයක , දයාබර වදන් වැල් - ඇසේ ප්රතිරාවයක , බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ… බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා…
මේ චීන්නුද නමක් ගමක් කෝ