
(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල මැඩිල්ල කලපුව ආසන්නයේ ඇති කඩොලාන රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගින්න අද සවස හටගෙන ඇති බවත් ප්‍රදේශයට බල පැවැත්වෙන වියලි කාලගුණයත් සමග කලපු ආශ්‍රිත බිම වියලි ස්වභාවයක් ගෙන ඇති බවත් එම බිම තුළ මෙම ගින්න හට ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
ගිනි නිවන රථ මගින් මෙන්ම නිවීම දුෂ්කර වී ඇති අතර අද රාත්‍රී වන විටත් ප්‍රදේශය පුරා ගින්න පැතිර යමින් තිබුණි.

2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැඩිල්ල කලපුව ආසන්නයේ ගින්නක්