
(ටි එල් ජ්ව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ධිවරයන් මුහුදු යෑමෙන් වැළකි ඇතැයි වාර්තා වෙයි.
මේ නිසා මසුන් ඇල්ලීමේ කටයුතු මුළුමනින්ම අඩාලවි ඇති බව ධිවරයෝ පවසති.
නව කාත්තන්කුඩි එත්තුකාල් පුනොච්චේමුනේ නාවලඩි පුන්නකුඩා ඇතුළු බොහෝ මුහුදු බඩ ප්‍රදේශවල මුහුද රළුවීමෙන් ධිවරයන්ගේ ජීවනෝපාය අහිමිවී ඇත.
ධිවරයින් තම බෝට්ටු ඇතුළු ධිවර උපකරණ වෙරළේ සිට දුර ප්‍රදේශවලට රැගෙන නවතා ඇත. මසුන් අලෙවි කරන ස්ථාන වසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි.. සජබයෝයි, ජෙප්පොයි බෝඩ් අල්ලගෙන පාරේ නැති එක. මේ අය කියන්නේ මුහුද රළු වීමත් ගෝඨාභයගේ වැඩක් කියලා...