
(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද ගණන 2479 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි.
ආරියනේතිරම් පාක්කියසෙල්වම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 901ක්.කේ.කේ පියදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40කි.
2019 වර්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1255ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් අතර 9221 ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේය.
2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 349කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට තැපැල් ඡන්දය දෙන්න කිසිම හේතුවක් නැහැ මොකද එතුමා පාක්ෂිකයන්ට රැකියා දීමට කටයුතු කලේම නැහැ සේවයේ හිටපු අයට උසස්වීම් දුන්නෙත් නැහැ