(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි .ෙ
රන්න පාරේ දෙවන බෝක්කූව අසල දමා ගොස් තිබියදී ඊයේ (23) මෙම සුදු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. මේ දක්වා හිමිකරුවෙකු ඉදිරිපත්ව නැතැයිද පොලිසිය පැවසීය .
මෙලෙස මෝටර් රථයක් අතහැර දමා යාමට හේතුව අනාවරණය කර ගැනීමට වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මොටර් රියක් මහමඟ දමා ගිහින්
බකල ජයා Monday, 24 March 2025 11:05 AM
මගේ ප්‍රශ්න ඔක්කෝටම මුල ඕක තමයි. ඔය SUV එකේ ගිහින් තමයි සීය ආච්චීව යාලුකරගෙන බැන්දේ... ඕකෙ ගියෙ නැත්තං අපේ තාත්තා නෑ. අද මමත් නෑ.
ගුණරත්න Monday, 24 March 2025 11:08 AM
ඔය වගේ වාහනයක් මග දාලා යන්නේ ස්ටාට් කරගන්න බැරිව වෙන්න ඇති... නැත්නම් අයිතිකාරයත් වාහනේ වගේම වයසක මනුස්සයෙක් වෙන්න ඇති. හොර තක්කඩින්ට තියෙන්නේ මේ වගේ ලදරම් නොවෙයි. මාලිමාවුන් පාවිච්චි කරනවා වගේ රේන්ජ් රෝවර්...
කෞෂිMonday, 24 March 2025 03:28 PM
ගුණරත්න පොඩිකාලේ මාලිමාවේ කවුරුහරි අතින් බරපතල වැරැද්දකට ලක්වෙලා තියෙනවා වගේ...
කෞෂිMonday, 24 March 2025 09:27 PM
ඒ වගේ සිද්ධිවලට මුහුණ දුන්නාම PTSD, ඩිප්‍රෙෂන් වගේ නොයෙකුත් ව්‍යාකූල මානසික තත්ත්ව හටගන්නවා කියලා මනස පිළිබඳ ඉගෙනගන්න අය දන්නවා. ප්‍රතිකාර හම්බුනේ නැත්නම් අනෙක් අයට විකාර වගේ පේන වැඩකරනවා...
පොඩිඑකාMonday, 24 March 2025 07:38 PM
කෞෂි, ඒකනම් වෙන්න පුළුවන්..., මම හිතන් හිටියේ මන්ද මානසික රෝගියෙක්ද කියලා...!
saman Monday, 24 March 2025 02:44 PM
වාහනේ අංකය ලියා පදිංචි කර ඇත්තේ කාටද කියා සොයා ගන්ට ඔය තරම් අමාරුද?
වින්සන්ට් කජ්ජා Monday, 24 March 2025 10:56 PM
පරණ අංක අලුත් ඒවට දාල, බඩ් කරපුවට දාල, තව අංක පස්සෙ පාවිච්චියට ගන්න හංගල ඉතින් ඕක ලේසි වැඩක් කියලද හිතන්නේ?