
(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
පමණ හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති කාන්තාවක් විසින් මොටර් රථය ධාවනය කර ඇති බවත්, ධාවනය වෙමින් තිබු මොටර් රථය කාන්තාවගේ පාලනයෙන් මිදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ බොහෝ දෙනෙකුට හරියට වාහනයක් ධාවනය කරන්න දැනුමක් නැත්තේ පගාවට රියදුරු බලපත්‍රයක් අරන් තිබෙන නිසා...
පගා කතා පැත්තට දාමුකෝ කෝ ඔයවගේ තැන් වලට ආරක්‍ෂිත වැටක් ??