(අජන්ත කුමාර අගලකඩ සහ රන්ජන් කස්තුරි)
හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති කැබිනට් රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසිනි.
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොඳ නෑ ! කෙල්ල ගෙට ගනින් !!
ආපු ගමන්ම වැඩේ දෙන්න වගේ... වැහි කාලෙත් එක්ක මොකටද පුද්ගලික අංශයෙන් ගන්නේ... !
මෙයා කොහෙට ගියත් පුද්ගලික අංශයට තමා දෙන්නෙ
මේ මිළ දී ගැනීම් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව මේ පිළිබඳව ඉංජීනේරුවරුන් හා වෙනත් වියතුන් කළ නිර්දේශ මහජනයාට ප්‍රසිදධ කරන්න. මම බය නැතිව කියනවා මේ මිළදී ගැනීමේ යෝජනාව ගරු ඇමතිතුමාගේ හිතුමතේට කරන දෙයක්.
ඕන් දැන් රවී නොදැනම එයාගේ පවුලට ගෙයක් ලැබෙන්න යන්නේ.
තවත් සුපිරි නිවසක් තෑගි ලැබේවි. පසුව එකත් අමතක් වේවි.
ජලාශ පිරිලා ඉතිරිලා පීටාර ගලනවා , පුද්ගලික අංශෙන් විදුලිය ගන්න තිබෙන හදිස්සිය කුමක්ද?
ඔන්න ඔය වැඩේ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න අවශ්‍යයි. ඔවැනි මිලදී ගැනීම් වලින් ලොකු මුදලක් කොමිස් වශයෙන් ගන්නවා කියන එක රහසක් නොවෙයි. මිල ගණන් කැඳවා විනිවිධභාවයෙන් කටයුතු කරන්න. නැත්නම් එම බරත් ජනතාවගේ උර මත වැටේවි.