
(ඉන්දිකා රාමනායක)
නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
උන්වහන්සේ දැනට කළුතර පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
සුදත්ත හිමියන්ගේ රියදුරු ඇතුලු පවුලට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර රියදුරු මාර්ගයෙන් උන්වහන්සේට කොරෝනා ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුවය ලැබේවා
ඒක තමයි බැලුවේ සද්දේ නැත්තේ මොකද කියලා...? ඉක්මන් සුවය ලැබේවා...!!!
රංජාගේ මිත්‍රයා නේද?
එක්තරා කෙනෙකුත් හිරේ ගියා. ඒ වගේ දේවල් හරි සිල්වතෙක් කරන්නේ නැහැ... ඒවා සිල්වතුන්ට අකැප වැඩ...
කොරෝනා ආසාදිත සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා...! අපේ රටෙන් කොරෝනා වසංගතය දුරුවේවා!!!
ඉක්මණින් හොඳ ප්‍රථිඵලයක් අහන්න ලැබේවා...!!!
ඊළඟ පාර ඡන්දෙට ලෑස්තිවෙන්න වගේ... අපේ හාමුදුරුවනේ..!!!
කොරෝනා හැදුණත් මාධ්‍ය සංදර්ශණ.. ඒකෙන්ම පේනවා කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් කියලා..