IMG-LOGO

මංගල අය වැය ලේඛනය සකස් කරමින්

(රංජන් කස්තුරි)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති.



අදහස් (12)

මංගල අය වැය ලේඛනය සකස් කරමින්

Mahee Sunday, 03 March 2019 01:52 PM

අනේ අම්මපා අපි දෙන්නට බැරි වුනානේ අර රේගුවේ නෝනව එළවලා දාන්න. කමක් නෑ, තව ඉස්සහට චාන්ස් එයිනේ. නැද්ද සමරෙ?

:       4       216

lanka Sunday, 03 March 2019 03:06 PM

ලංකාවේ අය වැය ලේඛනය නිකම් දේශපාලන ප්‍රකාශනයක් මිස, ඉන් එහාට ගිය අර්ථයක් ඇති ලේඛනයක් නොවේ. අයවැයක් අර්ථවත් වීමට නම්, ලබන වසරට අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම, පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය රටට හෙළිකිරීම වැදගත් යයි සිතමි...

:       10       1459

RaveendraMonday, 04 March 2019 02:14 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අයවැය මගින් රටක් ලබාගත්තේ මොනවද ලබා නොගත්තේ මොනවද යන්න ගැන කිසිම රජයක් පසු විපරමක් තියා නිකමටවත් " පසුගිය අයවැය " යන වචනයවත් කටින් පිටනොකරන සැටි අප ඕනා තරම් දැක ඇත.

:       0       125

upali Sunday, 03 March 2019 03:32 PM

පඬිතුමා බඩට නම් ගහෙන්න එපා...

:       2       113

TD රාජපක්ෂ Sunday, 03 March 2019 04:58 PM

කෙමාගේ කොලුවා සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයෙන් වැඩ පටන් ගන්න බව දැනගන්න ලැබුණා. (රේණුකා බාලසූරිය සහ මංගල සමරවීර සම නිෂ්පාදක), මේ වසර ඉස්සර වෙන්න ප්‍රදර්ශනය කළොත් හොඳයි.

:       0       0

anura poishpathi Sunday, 03 March 2019 07:34 PM

මෙතුමා කුමන විශ්ව විද්‍යාලයකින් කිනම් උපාධියක් ලබාගෙන මේවා කරනවද කියා ජනතාවට ප්‍රශ්නයක් ජපුර ඇතුළු සියලු ගණකාධිකාරී ආයතන වසා දැමිය යුතු වෙනවා ශ්‍රීලනිප එජාප යටතේ වෙනත් වැඩිහිටි අධ්‍යාපනයක් ස්ථාපනය කල යුතු වෙනවා

:       2       111

Hafeel Monday, 04 March 2019 08:35 AM

ඔබ දන්නෙ නැද්ද මෙයාට කොණ්ඩ මෝස්‌තර උපාධියක් තියනවනේ.

:       0       0

ලුම්බිණි Sunday, 03 March 2019 11:44 PM

අද ඉන්නේ ඇමතිට ඕන දේවල් කරන නිලධාරින්. නැතුව පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය හෝ රටේ තිබෙන සම්පත් ගැන සිතා කටයුතු කරන අය දැන් නැහැ.

:       44       85

lokkaya Monday, 04 March 2019 05:39 AM

අවුරුදු 3ක් මේ වෙනකල් කොරපු දෙයක්නම් නෑ අහිංසක මිනිස්සු පවු.

:       0       10

sam Monday, 04 March 2019 06:20 AM

මුදල් අය කරගෙන වැය කරනකොට ඒක අයවැය. මුදල් ණයට අරගෙන වැය කරනකොට ඒක ණය වැය නේද??

:       41       51

chris Monday, 04 March 2019 07:11 AM

ලංකාවේ ආර්ථික හා සාමාජීය ගැටළු වලට විසඳුම් සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවලවල් අයවැයට ඇතුළත් කරනවාද? එහෙමත් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලනවද කියන අභියෝග තමයි මේ අය මුහුණදෙන ප්‍රශ්න. මේ මුදල් ඇමති වැඩ කරන්නේ ජාත්‍යන්තරයේ වුවමනාකම් වලට බව නම් පැහැදිලියි.

:       0       10

mendisMonday, 04 March 2019 03:08 PM

අප සිහි තබා ගත යුතු තව දෙයක් නම්, මෑතකදී ඉදිවූ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර යනාදී සියල්ල සදා ඇත්තේ පිටරටින් ලබා ගන්නා ලද ණය වලිනි. මෙවැනි දේ සඳහා කිසිම රටක් ලංකාවට බලෙන් ණය නොදුන් අතර, ජාත්‍යන්තර ආයතන වලින් මෙවැනි ණය ලබා ගනිද්දී ඒ ණය දෙන ආයතන, නැවත අපෙන් ණය අය කර ගැනීම සඳහා කොන්දේසි පැනවීම සාමාන්‍ය දෙයකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site