
පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලමට නුදුරින් විජයබෝධිරාජාරාම විහාරය ඉදිරිපිටදී මගීන් 70ක් පමණ සමග ඉකුත් 28 දින අලුයම ගංවතුරේ සිරවුණු බස් රථය පෙරලී ගොස් විහාරස්ථානය භූමිය තුල නැවතී තිබුණේය.
එම බස් රථය තුල සිටි මගීන් දිවි බේරාගැනීම සදහා නාවුක හමුදාව විසින් ඒ අසල රඳවා සිටි වහලය (ගොඩ නැගිල්ලක ) පිංතූරවලින් දැක්වේ .
අද 30 උදෑසන වන විට පාර පෙනෙන ලෙසට ගංවතුර අඩුවී තිබුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රියදුරාගේ රියදුරු ඛලපත අලවංගු කලේ නැද්ද?